Arduino Project 2 - Knight Rider Effect in Arduino
Knight Rider Effect එක Arduino වල හදමු. අපි පොඩි කාලේ ගොඩක් කැමැත්තකින් බලපු Knight Rider මතකද?🥰 Knight Rider ගෙ කාර් එකේ තිබුන light එක වගේ එකක් අපි අද Arduino වලින් හදමු. ඔයාලට මතක ඇති කලින් කරපු Arduino Project එක අපි කරේ Tinkercad Online Simulator එකේ. අද අපි Wokwi Online Simulator එකේ වැඩ කරමු. මම අන්තිමටම Tinkercad simulator එකේ මේ Project එක කරන Video එකකුත් දාලා තියෙන්නෙ. කැමති අයට ඒක බලන්නත් පුලුවන්.😉 Step 01 මුලින්ම කරන්න තියෙන්නේ Wokwi web site එකට ගිහින් Register වෙන්න. පහළ link එකෙන් ඔයාලට කෙලින්ම web site එකට යන්න පුලුවන්. https://wokwi.com/ Wokwi Logo ...