Posts

Showing posts with the label Technology

Begining with GitHub

Image
  GitHub is a website and cloud-based service that helps developers store and manage their code, as well as track and control changes to their code. To understand exactly what GitHub is, you need to know two connected principles: Version control Git In this article, I’ll first explain those two principles. Then, we’ll dig into more about GitHub and how you can actually use GitHub to your works. What Is Version Control? Version control helps developers track and manage changes to a software project’s code. As a software project grows, version control becomes essential. Take WordPress… At this point, WordPress is a pretty big project. If a core developer wanted to work on one specific part of the WordPress codebase, it wouldn’t be safe or efficient to have them directly edit the “official” source code. Instead, version control lets developers safely work through branching and merging . With branching , a developer duplicates part of the source code (called the reposito...

Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)

Image
 ඔයාල කලින් Arduino වලින් Knight Rider Bulb System එකක් හැදුවා මතක ඇති. අද අපි Theft Alarm Indicator එකක් සරලව Arduino වලින් හදමු.  කොහොමද මේ Theft Alarm Indicator එක වැඩ කරන්නේ?      අපි මේ Arduino පරිපතයට දුර මැනගන්න පුලුවන් වෙන විදියට sensor එකක් ( HC-SR04 Ultrasonic Sensor) සෙට් කරනව. ඒ සංවේදකයේ නියමිත දුරක් ලබාදීලා ඒ දුර ප්‍රමාණය අඩු උනොත් තමයි Alarm එක ක්‍රියාත්මක වෙන්නෙ. HC-SR04 Ultrasonic Sensor එක ගැන දැනගමු.      HC-SR04 Ultrasonic Sensor එක සෝනාර් භාවිතයෙන් වස්තුවකට ඇති දුර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන සංවේදකයක්. ඕනෑම රොබෝ විද්‍යාත්මක ව්‍යාපෘති සඳහා එය ඉතා යෝග්‍ය වෙනවා. 2cm - 400 cm අතර දුරින් ඇති ඕනම වස්තුවක් හඳුනා ගන්න මේ Sensor එකට පුලුවන්.😯   Simple Robot Created by using HC-SR04 Ultrasonic Sensor       HC-SR04 Ultrasonic Sensor Pinout Details ☑️ VCC Pin - මේ pin එකෙන් තමයි  sensor එකට අවශ්‍ය බලය ලබාදෙන්නේ. Arduino board එකෙ 5V pin එකට සම්බන්ධ කරයි. ☑️ Trig Pin - Ultrasonic ශබ්ද තරංග නිපදවීම සඳහා Transmitte...

Activate Windows GodMode in Windows Vista 32 bit , Windows 7, 8, 10.

Image
  What is Windows God Mode?          Windows God Mode is a secret feature brings together more than 200 administrative tools and settings in one folder, to save you having to search for them individually. So, you do not need to worry about finding each and every feature in your computer. God mode folder will help it finally.      Here is the simple steps to create God Mode in any Windows OS. Step 01 🔆 Go to your desktop ➡ Right click ➡ New ➡ New Folder   🔆 Also, you can create a new folder by Ctl + Shift + N   short-cut key. Step 2 🔆 After create new folder, you must rename it as a  GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}     🔆 After rename it that folder icon will change into like below. Step 3 🔆 Double-click on God Mode and it's complete. You can see all administrative and manipulation tools of your computer, in a single folder.   🔆 If you want to remove God Mode, just right-click on God Mode an...

Arduino Project 2 - Knight Rider Effect in Arduino

Image
  Knight Rider Effect එක Arduino වල හදමු.      අපි පොඩි කාලේ ගොඩක් කැමැත්තකින්  බලපු Knight Rider මතකද?🥰  Knight Rider ගෙ කාර් එකේ තිබුන light එක වගේ එකක් අපි අද Arduino වලින් හදමු.       ඔයාලට මතක ඇති කලින් කරපු Arduino Project එක අපි කරේ Tinkercad Online Simulator එකේ. අද අපි Wokwi Online Simulator එකේ වැඩ කරමු. මම අන්තිමටම Tinkercad simulator එකේ මේ Project එක කරන Video එකකුත් දාලා තියෙන්නෙ. කැමති අයට ඒක බලන්නත් පුලුවන්.😉 Step 01       මුලින්ම කරන්න තියෙන්නේ Wokwi web site එකට ගිහින් Register වෙන්න. පහළ link එකෙන් ඔයාලට කෙලින්ම web site එකට යන්න පුලුවන්.                                                                                 https://wokwi.com/   Wokwi Logo ...

Arduino Project 01 - "Hello World"

Image
  Arduino UNO Board එක ගැන දැනගමු.          පළවෙනි project එක කරන්න කලින් Arduino UNO Board එක ගැන පොඩි විස්තරයක් දැනගමු. Power USB ➨ මෙතනින් Arduino board එක USB cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කරලා Arduino board එකට power එක දෙන්න පුලුවන්. Arduino Reset Button ➨ Arduino board එක reset කරන්න මේ button එකට පුලුවන්. ඔයාට ඔයාගෙ Arduino program එක මුල ඉඳන් run කරන්න ඔන නම් කරන්න තියෙන්නෙ මේක ඔබන එක 😎 AREF  ➨ Analog Reference කියන එක  තමයි කෙටි කරලා AREF කියල කියන්නෙ. මේකෙන් අපට පුලුවන් External Power Supply එකක් මගින් පරිපතයෙ උපරිම වෝල්ටීයතාව වෙන 5V දක්වා වෝල්ටීයතාවක් ලබාගන්න. Digital I/O ➨ Digital Input, Output කියවිමට මෙම pin යොදාගනී. එනම් pin මගින් logical values (1,0) කියවීමට පුලුවන්. TX & RX LED ➨ අනුක්‍රමික සන්නිවේදනය (Serial Communication) 😶 කරනකොට තමයි මේ LED ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නෙ Board එක, serial port එක හරහා පරිගනකයට හරි වෙනත් දත්ත (Data) හුවමාරු කරන්න පුලුවන් උපාංගයක් සමඟ සම්බන්ධ වෙලා තියෙන වෙලවක සිදුවන data හුවම...

Arduino Simulator ගැන දැනගමු 🙂

Image
  මොකක්ද මේ Simulator එකක් කියන්නෙ?     Simulator එකක් කියන්නෙ ඇත්ත ලෝකයේ තියෙන යන්ත්‍රයක්, වාහනයක්, වැඩසටහනක් හෝ ඕනෑම දෙයක් අනුකරණය කරලා හදන පරිගනකගත වැඩසටහනක්. ලෝකයේ විවිධාකාර වැඩසටහන් වලට මේ Simulators භාවිතා කරනවා. විශේෂයෙන්ම ඇත්ත ලෝකයේ අනතුරුදායක බව වැඩි රැකියා වල පුරුදු පුහුනු කිරිමට Simulators භාවිතා කරනවා. උදා :  ගුවන් නියමුවන් පුහුණුකිරීමට අභ්‍යවකාශ ගගනගාමීන් පුහුණුකිරීමට සොල්දාදුවන් සඳහා යුදටැන්කි, බර අවි  පුහුණුව ලබාදීමට ඇතැම් රටවල් වල රියැදුරු පුහුණුව ලබාදීමට නගර සැලසූම් කිරීමට        ඉහත සඳහන් කරපු ඒවාට අමතරව තවත් බොහෝ වැඩ වලට Simulators භාවිතා කරනවා. Simulator වල වාසි අනතුරුදායක බව නැති පරිසරයක් තුල පුරුදු පුහුණු වීමට හැකිවීම. කාලය සහ මුදල් ඉතිරිවීම. ත්‍රිමානව සහ ද්විමානව ඉදිරිපත් කලහැකි වීම. නිරන්තරයෙන් වෙනස්වන පරිසරයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව. නිවැරැදි බව වැඩි පරිසරයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව.   Arduino Simulators      Arduino Simulator එකෙන් භෞතික උපාංග නැතුව අපට පුලුවන් Arduino පරිපතයක් ...

Arduino ගැන දැනගමු !

Image
මොකක්ද මේ Arduino?             ඔයාලා Technology field එකේ ඉන්නකොට ගොඩක් වෙලාවට මේ වචනය ගැන අහලා ඇති. Arduino කියන්නෙ open source දෘඨාංග සහ මෘදුකාංග වලින් සමන්විත electronic platform එකක් තියෙන ව්‍යාපෘතියක්. මේ Arduino platform එකේ විශාල පරිශීලක ප්‍රජාවක් ඉන්නවා. මේ community එකෙන් දවසින් දවස අලුත්  ව්‍යාපෘති, අලුත් අදහස් Arduino platform එකට එකතු වෙන නිසාම මේ Arduino platform එක නිතරම වැඩිදියුණු වෙනවා කියලා කියන්න පුලුවන්.  Arduino සමාගම මගින් ඩිජිටල් උපාංග තැනීම සඳහා තනි පුවරු මයික්‍රොකොන්ට්‍රොලර් ( single-board microcontrollers ) සහ මයික්‍රොකොන්ට්‍රොලර් ( microcontroller ) කට්ටල සැලසුම් කර නිෂ්පාදනය කරයි.  මේ Arduino පුවරු වාණිජමය වශයෙන් නිල වෙබ් අඩවියෙන් ( https://www.arduino.cc/ ) හෝ බලයලත් බෙදාහරින්නන් හරහා ලබා ගත හැකිය.   Arduino වලින්  මොනවද කරන්න පුලුවන් ?   ඉලෙක්ට්‍රොනික උපාන්ග 2ක්  එකිනෙකට සම්බන්ධ කර එම උපාන්ග අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම. විදුලි පහන් සහ උපාංග හෝ වෙනත් ඕනෑම විද්‍යුත් පරිපතයක් පාල...